එක් එක් වර්ග වල ශාක වර්ග වගා කරනවා ඔබ අසා ඇති. ඒත් ඔබ නිකමට වත් සිතුවාද ලේ වගා කිරීමක් ගැන. මේ එවැනි පුවතක් ගැනයි. ඔබේ ලඟම ඥාතියෙකු හදිසි ශල්‍යකර්මයකට මුහුණ දීමාට සිහු වූ අවස්ථාවක රෝහල් කාර්යය මණ්ඩලය මෙන්ම ඔබත් ලොකු අපහසුතාවයකට පත් වෙන්නෙ එම රෝගියාට අවැසි ලේ වර්ගය සොයා ගැනීමටයි. විශේෂයෙන්ම O- හා බොම්බේ O+ වැනි අතිශයින් දුර්ලබ ලේ වර්ග සහිත රෝගී ජිවිත ලේ හිඟ වීම නිසා මිය ගිය වාරයන්ද එමටයි.
මෙම කරුණ ගැන සිත යොමුකල බ්‍රිටිෂ් කොලොම්බියා විශ්වවිඩ්‍යාලයේ ස්වභාව හා ජාන ඉන්ජිනේරුවන් පිරිසක්, මිනිස් රුධිරාණු පෙට්‍රි දීසියක නිපද වීමට සමත්වී තිබෙනවා.ඕගනීකෘත මාද්‍යයක සාදා ඇති රුධිර සෛල ලෝකය වෙනස් කරන නිර්මානයක් වනු ඇති